Winlanka Home Doctor Visit & Nursing Care නිවසට පැමිණ ප්‍රතිකාර කිරීමේ සේවාව හා ගිලන්රථ සේවා ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයක සිට ඕනෑම ස්ථානයකට රෝගීන් රැගෙන යාම කැතීටර් දැමීම, තුවාල ප්‍රතිකාර කිරීම ආදී අනෙකුත් සේවාවන් නිවසට පැමිණ කර දීම වේලාවන් වෙන් කරගත් පසු වෛද්‍යවරුන් නිවසට පැමිණ ප්‍රතිකාර කිරීම ක්‍රීඩා උත්සව සහ අනිකුත් අවස්ථා සඳහා ගිලන් රථය වෙන්කර ගැනීමට හැකියාව