Well Woman Package

Well Women Package

(කාන්තා රෝග පරීක්ෂණ පැකේජය)
    • Full Blood Count (සම්පූර්ණ රුධිර පරීක්ෂණය) 
    • Fasting Blood Sugar (නිරාහාර රුධිර සීනි මට්ටම පරීක්ෂණය)
    • ESR (ශරීරයේ නිදන්ගත රෝග පරීක්ෂණය)
    • S.Creatinine (වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබඳ රුධිර පරීක්ෂණය)
    • SGOT & SGPT (අක්මාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ රුධිර පරීක්ෂණය)
    • Lipid Profile ( රුධිරයේ කොලස්ට්‍රෝල් මට්ටම පරීක්ෂණය)
    • Urine Full Report (සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය)
    • Pap Smear Test (ගැබ්ගෙල පිළිකා සම්බන්ධ පරීක්ෂණය)
    • Ultra Sound Abdomen Scan (උදරය, මුත්‍රාශය, ගර්භාෂය ආදිය පිළිබඳ කරුණු ලබන ස්කෑන් පරීක්ෂණය)
    • Ultra Sound Breast Scan (පියයුරු පිළිබඳව කරනු ලබන ස්කෑන් පරීක්ෂණය)
    • Physical Examination and Reports Discussion with Qualified Medical Officer (වෛද්‍යවරයකු විසින් සිදුකරනු ලබන සම්පූර්ණ වෛද්‍ය වාර්තාව)
 

Regular Price: Rs. 14630/=
Discount Price: Rs. 13180/=

Call Us Regarding Any Inquiry | +94 70 6 880 880

X