Health Package Silver

Health Package Silver

(සරල සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය)
  • Full Blood Count (සම්පූර්ණ රුධිර පරීක්ෂණය)
  • Fasting Blood Sugar (නිරාහාර රුධිර සීනි මට්ටම පරීක්ෂණය)
  • ESR (ශරීරයේ නිදන්ගත රෝග පරීක්ෂණය)
  • Lipid Profile ( රුධිරයේ කොලස්ට්‍රෝල් මට්ටම පරීක්ෂණය)
  • S.Creatinine (වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබඳ රුධිර පරීක්ෂණය)
  • SGOT & SGPT (අක්මාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ රුධිර පරීක්ෂණය)
  • Chest X-Ray (පපුවේ එක්ස් කිරණ පරික්ෂණය)
  • Urine Full Report (සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය)
  • ECG (හෘද ක්‍රියාකාරිත්වය පිළිබඳ ඊ.සී.ජී පරීක්ෂණය)
  •  Physical Examination and Reports Discussion with Qualified Medical Officer (වෛද්‍යවරයකු විසින් සිදුකරනු ලබන සම්පූර්ණ වෛද්‍ය වාර්තාව)

Regular Price: Rs. 5440/=
Discount Price: Rs. 4600/=

Call Us Regarding Any Inquiry | +94 70 6 880 880

X