Health Package Gold

Health Package Gold

(පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය)
  • Full Blood Count (සම්පූර්ණ රුධිර පරීක්ෂණය)
  • Fasting Blood Sugar (නිරාහාර රුධිර සීනි මට්ටම පරීක්ෂණය)
  • Lipid Profile ( රුධිරයේ කොලස්ට්‍රෝල් මට්ටම පරීක්ෂණය)
  • ESR (ශරීරයේ නිදන්ගත රෝග පරීක්ෂණය)
  • Hba1C (දිගුකාලීන රුධිර සීනි මට්ටම පාලනය පිළිබඳ පරීක්ෂණය)
  • S.Creatinine (වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබඳ රුධිර පරීක්ෂණය)
  • Liver Profile (අක්මාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ රුධිර පරීක්ෂණය)
  • 2D Echo (හෘද ක්‍රියාකාරිත්වය හා ව්‍යුහය පිළිබඳ Echo පරීක්ෂණය)
  • Urine Micro Albumin (මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවේදැයි පරීක්ෂණය)
  • Urine Full Report (සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය)
  • TSH (තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ රුධිර පරීක්ෂණය)
  • Ultra Sound Scan Abdomen (උදරය අක්මාව මුත්‍රාශය ආදිය පිළිබඳ කරනු ලබන ස්කෑන් පරීක්ෂණය) 
  • ECG (හෘද ක්‍රියාකාරිත්වය පිළිබඳ ඊ.සී.ජී පරීක්ෂණය)
  • Chest X-Ray (පපුවේ එක්ස් කිරණ පරික්ෂණය)
  • Physical Examination and Reports Discussion with Qualified Medical Officer (වෛද්‍යවරයකු විසින් සිදුකරනු ලබන සම්පූර්ණ වෛද්‍ය වාර්තාව)
 

Regular Price: Rs. 18360/=
Discount Price: Rs. 16550/=

Call Us Regarding Any Inquiry | +94 70 6 880 880

X